උඹලට කොහෙ තියෙන ප්රතිපත්තිද අයිබං?

Last Updated on 2 years by admin

ප්රතිපත්තියක් ඇති එක’මෙක පක්ෂය
පොහොට්ටුවයි කියනව නාමල් බේබී
හෙණයක් වගේ පාරක් වැදුනම හිසට
දොඩවනවා තමයි සමහරු පිස්සු කතා

අප්පල කුඩප්පල ඇච්චල එකතු වෙලා
හැටනව ලක්ෂයක් ජනයා දුන් වරම
කෑ පතෙ පැහැරුවා වාගේ කෙලෙසූව
උඹලට කොහෙ තියෙන ප්රතිපත්තිද අයිබං?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top