ඒ මදිවට ජවිපෙට දිව දෙකයිලූ

Last Updated on 2 years by admin

ඇට නැති දිව හැම අතටම හැරෙනවලූ
ඒ මදිවට ජවිපෙට දිව දෙකයිලූ
‘මාක්ස් ලෙනින් වාදියො අපි’ ඊයේ
අද වෙනකොට ‘සමාජවාදෙ ඊයා’

වෙනස් කළත් මැයි දා ‘කටවුට්’ රූප
ඇන්දේ රතු, වෙනස් වෙලා නෑ පුල්ලි
ඩබල් ගේම් ගහන්ඩ චිර ප්රසිද්ධ
ජවිපෙට ඕව කජු කනව වගෙයි අයිබං

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top