Last Updated on 2 years by admin
‘ලාල්ගේ ප්‍රකාශයෙ අරමුණ වුයේ
එමගින් ගම්‍ය වන අදහස නොවෙයි’ලු
කරකෝලා අතෑරියා වගෙයි අයිබං
අනුර සහෝදරයගෙ වචන සැට් එකට
ව්‍යංගාර්ථ වචන හරඹ නැතිව කිසි
කිව්ව වචනවල අදහස වචනවලින්
ගම්‍ය නොවන හැටි පෙන්වනු පඬිතුමනි
කට බොරු කිව්වත් දිව බොරු කියන් නැත!

