Last Updated on 2 years by admin
පාසල් දරුවන්ට බත් වේලක් පුදන
මල් වට්ටියට අතගැහු හැම දනන් හට
ආචාරය මෙන්න! කවුරු කළත් හොඳ දේ
හොඳයි කියන එක අපෙ යුතුකම අයිබං
ඇමතියගෙ පටන් බෙදන එකා දක්වා
අත යටින් ගහන්න ඉව අල්ලන
එවුන් හොයා බලු කූඩුවෙ දැමිය යුතුයි!
කාට කියන්ඩද මන්දා ඒක නම්