ඡන්දෙන් පස්සෙ හිල් ලන්කටුත් ගැලවේවි

Last Updated on 2 weeks by admin

උඩට බ්‍රෑන්ඩඩ් ඇන්දත් ජැන්ඩියට
ලන්කට්වල හිල්ලු! යාළුවො දෙන්නැද්ද?
ඇස්බැන්දුම් රැල්ල උඩින් පෙන්නුවට
ඡන්දෙන් පස්සෙ හිල් ලන්කටුත් ගැලවේවි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link