දූෂණ විරෝධී ලොක්කාගේ දූෂණ ගැන සද්දයක් නැතෝ!

Last Updated on 3 weeks by admin

ජනාධිපති කාර්යාලය අසල දමා ගොස් තිබුණු වාහන තොගයක් පෙන්වන දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ඊට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් හෙළිකරන බව කියා ඇට්ටි හැලෙන්නට නෙළන අන්තර්ජාල වීඩියෝවක් ජංජාලයක් ඇති කිරීමට සමත්ව තිබේ.

ඊට හේතුව ආණ්ඩු මාරුවක් සිදුවන ගාණට රඟදැක්වෙන මෙවැනි නාටක දැක එපා වූ ජනතාව, මැතිවරණයට පෙර හොර ඔප්පුවක් සාදා අනුන්ගේ දේපොළක් බදු දී රු. මිලියන 36ක් වංචා කිරීම සම්බන්ධයෙන්, වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ යන ජවිපෙ වෘත්තිය සමිති නායකයින් සහ තවත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිකුත් කෙරුණු නියෝගය පිළිබඳව කරුණු පැහැදිලි කරන්නේ නම්, එයින් තමන්ට ඊට වඩා චූන් එකක් ලැබිය හැකි බවට අදහස් පළ කිරීමයි.

Screenshot

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link