Last Updated on 2 years by admin
නට නට හිටි හැළිය උතුරන්ඩ ගන්නකොට
මුට්ටිය දුන්න ගජයට බේරගන්ඩ ඇඟ
ලිපගිනි නිවුනත් ගජමිතුරු සඳ අතින්
ගැට පිට ගැට වැටුණලු අඬුබඬු ටිකට
දියකෙළියේ සැප නැවතත් විඳින්ඩ
ලෙහා ගන්ඩ බෑ ගැට මේ කපේට
වඳින්ඩ ගිය දේවාලේ ඉහ මතට
කඩාවැටුන කියන්න ඔව්වට අයිබං

