Last Updated on 2 years by admin
රට යවනව කියල සල්ලි ගරාලා
දමිතයි සැමියයි බලු කූඩුවේලු
හොරා කියල ‘අනුන්ට’ ඇඟිලි දික් කරන
සමහරු ‘උන්ටත්’ වැඩි තක්කඩි අයිබං!
දැන්වීමක, කබල් ටෙලියක රුඟුවාම
තරු තරු කියා මාධ්‍යයෙන් පුම්බන
රට දැය සමය ගැන ඇල්මක්, ලැජ්ජාවක්
නැති අපතයො කරට ගත්තම පෙනෙයි තරු!