සුදියේ ණයට කා කවද ගොඩ යන්ඩද

Last Updated on 2 years by admin

කඩදහි මෝල ඇඹිලිපිටියෙ වළ ගිය
ගොඩ අදිනවලු අයිතිය නොරටුන්ට පාටයි
වේයන්ගොඩ තුල්හිරියේ රෙදිපිළී
කැලණි ටයර් පුත්තලමේ සිමෙන්තී

අහිමිව ගිය සම්පත් තව කොච්චරද!
ඇරපු ආර්ථිකේ කොරපු වින්නැහිය
හැම දෙයකම අයිතිය විකුණල අයිබං,
සුදියේ ණයට කා කවද ගොඩ යන්ඩද

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top