Sri Lanka News

සාතන්ගේ සේවකයෝ සහ ‘ටැටූ’

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: Omar Havana / Getty Images වර්තමාන සිංහල සමාජයේ පිරිමින්ට වඩා කාන්තාවෝ් සිරුරේ පච්චා කොටා ගැනීමට උනන්දු වෙති. මෙය බටහිර බලපෑම නිසා පැතිරෙන මෝස්තරයකි. කාලයකට පෙර මීට හාත්පසින්ම වෙනස් තත්වයක් පැවතුනි. පොලිසියේ ඇසට පච්ච කෙටූ පුද්ගලයන් දර්ශනය වූයේ ‘අයිආර්සීකාරයින්’ ලෙසිනි. ඒ කාලයේ පච්චා කෙටුවෝ, කම්කරුවන් වැනි පොඩි මිනිස්සුය. කිසියම් සැකයට පොලිස්

සාතන්ගේ සේවකයෝ සහ ‘ටැටූ’ Read More »

ඉරාන මාධ්‍යවේදියා අත්අඩංගුවට

Photo credit; HRANA කොදෝසි අධිකරණය Qodousi Courthouse හමුවේ පෙනී සිටි ඉරාන මාධ්‍යවේදී සෙයිඞ් හාදි කසායි-සාදේ Seyed Hadi Kasaie-Zadeh ආරක්ෂක අංශ මඟින් රැුඳවුම් භාරයට ගෙන අප‍්‍රකාශිත ස්ථානයකට රැුගෙන ගොස් තිබේ. මාධ්‍යවේදියාගේ පවුලේ සමීපතමයන් පවසන පරිදි, ඔහුට එරෙහිව, සාවද්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කිරීම, මහජන මතයට බාධා කිරීම වැනි චෝදනා ඉදිරිපත් වී තිබේ. විවේචනාත්මක ප‍්‍රකාශ සිදුකිරීම නිසා මීට පෙරද

ඉරාන මාධ්‍යවේදියා අත්අඩංගුවට Read More »

සියවසේ නඩුවෙන් කාදිනල්ගේ දූෂණ වංචා එළියට

Photo Credit: ALBERTO PIZZOLI/AFP via Getty Images මීළඟ පාප් තනතුරට පත්වීමට තරම් ජ්‍යෙෂ්ඨ කාදිනල්වරයකු වූ ජියෝවන්නි ඇන්ජිලෝ බෙචූ Cardinal Angelo Becciu මූල්‍ය අපරාධ, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම, සාක්කිකරුවන්ට බලපෑම් කිරීම යන චෝදනාවලට වරදකරු බවට වතිකානු අපරාධ අධිකරණය තීන්දු කර තිබේ. ‘වතිකානුවේ සියවසේ නඩුව’ යනුවෙන් හඳින්වුණ, නඩුවාර 86ක් කැඳවමින් වසර දෙක හමාරක් මුළුල්ලේ පැවති අධිකරණ

සියවසේ නඩුවෙන් කාදිනල්ගේ දූෂණ වංචා එළියට Read More »

මහතුන්ගේ දිනපොත

2023.12.28 අද උදේට කෑවේ ලබු කිරිබත්ය. ප්‍රථිපල ලැබෙන්න වැඩි වේලාවක් ගියේ නැත. ලෝක බැංකුවෙන් ණයට සල්ලි ඇරං මහා ලොකුවට උදම් ඇනුවා වගේ ඇඟට පණ නැති ගතියක් දැනේ.   2023.12.29 මාටිනාලගේ වැස්සීට ඒඩස් විය යුතුය. මාටිනා හැර ඇගේ ගෙදර සියල්ලෝම පුත්තලමේ ගිය වේලාවේදී පශුවෛද්‍ය කාර්යාලයේ ඩ්‍රයිවර්, මාටිනාලගේ ගෙදරට හීංසැරේ ඇතුළු වූයේ බෙහෙත් දීමට විය යුතුය. ඔය

මහතුන්ගේ දිනපොත Read More »

බෞද්ධ උරුමය සහ පුරාවස්තු

නාමල් උඩලමත්ත අපේ රටේ පුරාවස්තු යැයි නම් කරන ලද සාතිශය බහුතරයක් උරුමයන් සහ ස්ථාන බෞද්ධ පුදබිම් සහ පූජා වස්තු බව රහසක් නොවේ. එම උරුමයන් වසර දෙදහස් පන්සියයකට වඩා ඉපැරණි යුගයක සිට ගලා එන සිංහල බෞද්ධ සංස්කෘතියේ සජීවී කොටස් බව අප කිසි විටක අමතක කළ යුතු නැත. බෞද්ධයින් මෙම ශාරීරික, පාරිභෝගික සහ උද්දේශික චෛත්‍ය නිර්මාණය කරන්නේ පිං

බෞද්ධ උරුමය සහ පුරාවස්තු Read More »

මාක්ස්වාදයෙන් ගැලවී ක‍්‍රිස්තියානි මගට යන රුසියාව

ඬේවිඞ් ඇන්තනි Photo credit: theosthinktank ’කොමියුනිස්ට්වාදින්ට ආගමක් නැත’ යන්න ලංකාවේ කතෝලිකයන් අතර පැතිර පැවති කතාවකි. මෙය කවුරුන් හෝ සැලසුම් සහිතව ප‍්‍රචාරය කළ බොරුවකි. ලංකාවේ සිදුවූයේ මාක්ස්වාදය කරට ගත් සිංහල බෞද්ධ නායකයින් පන්සලෙන් බැහැරවීමයි. දැන් ඒ තත්වය පෙරට වඩා දරුණු වී තිබේ. මිහින්තලේ නායක හිමියන්ගේ ප‍්‍රකාශය නිදසුනකි. තමා හමුවීමට පැමිණි ජවිපෙ නායක අනුර දිසානායකගේ අතේ බැන්ද

මාක්ස්වාදයෙන් ගැලවී ක‍්‍රිස්තියානි මගට යන රුසියාව Read More »

අමිනිට හිමි වූ මානව හිමිකම් සම්මානය ගන්න පවුෙල් අයට තහංචි

පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය මාෂා අමිනිට හිමිවූ යුරෝපා සංගමයේ ඉහළම මානව හිමිකම් සම්මානය ලබාගැනීම පිණිස ප‍්‍රංශට යෑමට ඇයගේ පවුලේ සාමාජිකයන්ට අවසර නොදීමට ඉරාන බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ. 2022 වසරේ පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදුවූ ඇගේ මරණය රටපුරා විරෝධතා රැුල්ලක් ඇති කිරීමට සමත් විය. Human Rights Activits News Agency (HRANA) වාර්තා කරන පරිදි, අමිනිගේ

අමිනිට හිමි වූ මානව හිමිකම් සම්මානය ගන්න පවුෙල් අයට තහංචි Read More »

ජාතික චින්තනයෙන් හඳට යන ඉන්දියාව

කොලට් සේනානායකනාරද කරුණාතිලක මහත්මා ගාන්ධිගේ පටන් නිදහස ලැබූ ඉන්දියාවේ සියලූ නායකයෝ, බහු ජාතික බහු ආගමික රටක් ගොඩනගන්නට වූහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස රටේ හින්දු ආගමිකයින්ගේ සංඛ්‍යාව අඩුවන්නට විය. ඉස්ලාම් සහ ක‍්‍රිස්තියානි ජනගහණය සීඝ‍්‍රයෙන් වැඩි විය. බෙදුම්වාදය ඉහළ ගියේය. ඉන්දියාවේ පිබිදීම ඇතිවූයේ මන්දගාමී ලෙසිනි. නරේන්ද්‍ර මෝදි නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂය විසින් ඒ ස්වභාවය වෙනස්කර ඉන්දියාව ලෝකයේ

ජාතික චින්තනයෙන් හඳට යන ඉන්දියාව Read More »

මුර දේවතාවුන් අන්ද මන්ද වීම නොහොත් අබුද්දස්ස කාලේ කෝට්ටේ

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. පන්සෙල් පිරිත් හ`ඩට විරුද්ධව උසාවි ගිය මිලින්ද මොරගොඩ පින්ටෝ කෝට්ටේ පාර්ශ්ව සංරක්ෂණ සභාවේ සභාපතිකමට 1972 දී මිසිස් බී හා මාක්ස්වාදීන් විසින් ශ්‍රී ලංකා යයි නම්කළ සිංහලේ හෙවත් මේ දිවයින, යුරෝපීය යටත් විජිතවාදය යටතේ සහමුලින්ම  ක්‍රිස්තියානිකරණය නොවී බේරුණේ මුරදේවතා සංකල්පය නිසාය. ගම-වැව-දාගැබ යන ත්‍රිත්ව ආර්ථික-සාමාජික-දේශපාලන මොඩලය යටතේ, රජුන් තැනීම, රැකීම හා ඉවත්කිරීම

මුර දේවතාවුන් අන්ද මන්ද වීම නොහොත් අබුද්දස්ස කාලේ කෝට්ටේ Read More »

ලොව පුරා  දරුවන්ෙග් ගණිත, විද්‍යා හා කියවීමේ හැකියාව පහළට

ලොව පුරා  රටවල් ගණනාවක දරුවන්ගේ ගණිත, විද්‍යා හා කියවීමේ හැකියාව පෙරනොවූවිරූ අයුරින් දුර්වලවෙමින් පවතින බව වාර්තා වේ. පැරිසිය කේන්ද‍්‍රකරගත්, ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය ස`දහා වූ සංවිධානය OECD  Organisation for Economic Cooperation and Development විසින් රටවල් 81ක වයස අවු. 15 දරුවන් 700000ක් පමණ සම්බන්ධ විෂයයෙහි පවත්වන ලද පරීක්ෂණයක් ඇසුරින් මේ බව අනාවරණය කරගෙන තිබේ. එම ප‍්‍රතිඵලවලට

ලොව පුරා  දරුවන්ෙග් ගණිත, විද්‍යා හා කියවීමේ හැකියාව පහළට Read More »

Scroll to Top