Last Updated on 2 years by admin
ආණ්ඩුවයි ජනතාවයි තකට තකේ
ණයට කාල වැමෑරු හැටි මතකෙ නැතේ
සමහරු නම් අම්මට සිරි ලංකාවේ
කස්කුස්සිත් යන්නෙ මොටෝ රථයේ
මැති ඇමතිල නිවාඩුවට ලෝකෙ වටේ
ඇති හැකි අය සවාරි මුතු ඇටේ වටේ
නැති බැරි වුනත් අපිත් ඇරියෙ නෑ අයිබං
කනකර ඇරිය සංචාරෙක උකස් කඩේ

අයිබංගෙ කවි නියමයි. මම හිතන්නෙ ලංකාවෙ පත්තරයකවත් නෑ මෙචිචර හොඳ රස කවි. මට හිතෙන හැටියට අණ්ඩරේගෙ ලිපියයි අයිබං කවියයි ලියන්නෙ එකම කෙනා වගෙයි. ඒ දෙකම බොහොම ලස්සනයි