Last Updated on 2 years by admin
ජවුසම් නටා ගරහා සිදත් සිරිතට
හෙලුකොට වෙච්ච අය නම් එළියේ අයිබං
බොදු බිම් කොල්ලකනු දැක වේදනාවට
මොර දුන් හාමුදුරුවෝ මහ උළුගෙදර
බුදුනට ගරහන චිංචිලගෙ හිස්බව
පෙන්නමු, නඩු කුමට? පණ යන්ඩ ලැජ්ජාවේ
නැණ සර බලෙන් මිස, හිමියනි නැණ සාර
කෑකොස්සමින් ගැට විසඳාගනු කෝම?
