Last Updated on 2 years by admin
පක්ෂෙ බේරගන්න එනවලු දහම් පුතා
ගහපියව් තොරණ හැටහුටහමාරක්
බණ්ඩරනායකල, කොබ්බෑකඩුවලා
මෙත්පල් සේනනායක, ඉලංගරත්නලා
අන්තිමේදි මොනව වුනත් මහින්දත්
තලගොයි වගෙ බදන් රැකි පක්ෂය අයිබං
ආප්ප වාටියක් වගේ කුඩු කළ
අප්පගෙ පුතා ඇවිත් ඇටබෝල ගහන්ඩද