ඇන්තනීගේ ලෝකය

ඉන්දියාව සහ ලංකාව අවුළවන නූල් සූත්තර

ඬේවිඞ් ඇන්තනි Credit: deviantart.com මෝදිගේ පාලනය යටතේ ඉන්දියාව ලෝකයේ මහා බලවතෙකු බවට පත්වෙමින් සිටියි. ලංකාවේ මාධ්‍යකරුවන් සහ දේශපාලනඥයින් අතර, ඉන්දියාවේ නැගීම ගැන කණස්සලූ වෙන රට වශයෙන් චීනයට ඇඟිල්ල දික්කරන පිරිසක් සිටිති. ලෝක ආධිපත්‍යය දරන මුස්ලිම් සහ ක‍්‍රිස්තියානි බලය, ඉන්දියාවේ බලය ගැන දක්වන සැලකිල්ල ඔවුන්ගේ අවධානයට ලක්ව නැත. මෙය සිතාමතා කරන වරදකි. සිංහලයින් එය වටහාගත යුතුව

ඉන්දියාව සහ ලංකාව අවුළවන නූල් සූත්තර Read More »

මේ යන්නේ කොයි පාරේ?

ඬේවිඞ් ඇන්තනි ‘ඉන්දීය විජිත කරණයට එරෙහිව’ මැයෙන් පෙරටුගාමීන් 20 දින පැවැත්වූ දඩබ්බර විරෝධතා පෙළපාළිය පොලිසිය සමග ඇතිවූ ගැටුන පසු කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කර විසුරුවා හරින ලද හැටි රුපවාහිනී ප‍්‍රවෘත්ති මාධ්‍යයන්ගෙන් ප‍්‍රචාරය විය. පෙරටුගාමින් යනු ජවිපෙන් බිහිවූ මාක්ස්වාදී කල්ලියකි. මෙතෙක් ඔවුන්ගෙන් ප‍්‍රකාශ වූ ජාතිකත්වය නැතිකම හා තරුණ භික්ෂූන් අසම්මත කටයුතුවලට යොදාගැනීම වෙනුවට ඊයේ ප‍්‍රකාශ වූයේ

මේ යන්නේ කොයි පාරේ? Read More »

මුල්ලිවයික්කාලෙන් ගාලු මුවදොරට

ඬේවිඞ් ඇන්තනි මාස අටකට පසු නිදහස ලත් පරවියා. Credit: Anshuman Poyrekar/AP නරේන්ද්‍ර මෝදිගේ පාලන යටතේ ඉන්දියාව ලෝක බලවතෙකු බවට පත්ව ඇත. එය ආර්ථික දේශපාලන සහ සංස්කෘතික ආධිපත්‍යයකි. රුසියාව, ඇමරිකාව, වැනි ලෝක බලවතුන් මෙන්ම ඉරානය, කුවේටය, ඇතුළු ධනවත් ඉස්ලාමික රටවල්ද හින්දු රාෂ්ට‍්‍රය (මහා භාරත) කෙරෙහි ගෞරව දක්වති. ලංකාවේ දේශපාලන නායකයන් ඊට රටේ සිරස ඇල කර ඇත.

මුල්ලිවයික්කාලෙන් ගාලු මුවදොරට Read More »

ජාජබ-ඉස්ලාම් හවුලේ අනාගතය

ඬේවිඞ් ඇන්තනි Photo credit: NewsWire.lk ලංකාවේ ඉස්ලාම් තානාපති නිලධාරීන් පිරිසක් ජාජබ නායක අනුර දිසානායක මුණගැසී ඇත. කලාප දේශපාලනය ගැන උනන්දු වන දේශපාලන නිරීක්ෂකයන් සිද්ධිය දකින්නේ, ඉන්දියාව ගොඩනඟන හින්දු අධිරාජ්‍යයට එරෙහි ඉස්ලාම් පාර්ශ්වයේ එකමුතුවක් ලෙසයි. ඉන්දියාවේ හතුරා වශයෙන් ක‍්‍රියා කළ (පැරණි) ජවිපෙ දැන් ඒ නම වත් භාවිතා නොකරන පක්ෂයකි. ඔවුන් පෙනී සිටින්නේ ජාතික ජන බලවේගය, මාලිමාව

ජාජබ-ඉස්ලාම් හවුලේ අනාගතය Read More »

ලෙල්ලම අයිති පාප්ටද? ලංකාවටද?

ඬේවිඞ් ඇන්තනි Photo credit: epicsrilankaholidays.com ‘බල ත‍්‍රිත්වය’ නියෝජනය කෙරෙන ඔටුන්න පළදා පාප්වරයකු අභිෂේක කරන අතිශය උත්කර්ෂවත් උත්සවයේදී ඉතා ජ්‍යෙෂ්ඨතම කාදිනල්වරයෙක්, ‘පාප්තුමා පොළොවෙහි පාලකයා’ බව ප‍්‍රකාශ කරයි. එම වාක්‍යයේ අදහස් සපුරා ගැනීමට ඇතැම් පාප්වරුන් කටයුතු කර ඇත. මේ ගැන සැලකිල්ලට ගන්නා බැතිමතෙකු තුළ, මැල්කම් රංජිත් කාදිනල්වරයා මීගමුව ලෙල්ලමට තමන්ගේ අයිතිය කීම වරදක් නොවේ යන සිතුවිල්ල ඇති

ලෙල්ලම අයිති පාප්ටද? ලංකාවටද? Read More »

පංති සටන වෙනස් වෙයි

ඬේවිඩ් ඇන්තනි පුරුෂයන් හා සමාන වීමේ අදහස බටහිර රටවල කාන්තාවන් තුළ ඇති වීමට රුසියානු විප්ලවය ප‍්‍රධාන හේතුවකි. විප්ලවයෙන් පසු රුසියාවේ කාන්තාව පුරුෂයන් හා සමාන වී ඇතැයි බටහිර කාන්තාවන්ට ඒත්තු ගැන්වීමට රුසියාවේ කොමියුනිස්ට් ප‍්‍රචාරක වැඩපිළිවෙළට හැකි විය. එමනිසා බටහිර කතුන්ටත් පුරුෂයන් හා සමාන වීමේ වුවමනාව ඇති විය. ලොව කාන්තා ‘ලිබරේෂන්’ සංවිධාන ඇති වන්නේ මින් පසුවයි. කාන්තා

පංති සටන වෙනස් වෙයි Read More »

ඉන්දියාවේ සංචාරක කර්මාන්තය හා ලංකාවේ මෝඩ චූන්

ඩේවිඩ් ඇන්තනි Photo credit: thelogicalindian.com මුයිසු බලයට පත්වීමෙන් පසු සංචාරක ව්‍යාපාරය සංවර්ධනයේ පදනම කරගෙන සිටි මාල දිවයින බරපතල අර්බුදයකට මුහුණ පා ඇත්තේය. ඔහු ඉන්දියාව සමග කටයුතු කරන්නේ ස්වෛරී රටක ස්වෛරී පාලයෙකු වශයෙනි. මාල දිවයිනේ සිටි ඉන්දීය සෙබළුන් ආපසු යැවීම ඔහුගේ ස්වෛරීභාවය පෙන්වන ලකුණකි. ‘කුඩා රටක් වුවත් අපට ආත්ම ගරුත්වයක් ඇතැ’යි ඔහු කීවේය. ප‍්‍රශ්නය සංචාරක ව්‍යාපාරය

ඉන්දියාවේ සංචාරක කර්මාන්තය හා ලංකාවේ මෝඩ චූන් Read More »

ගාලට කොටු කළ ජවිපෙ

ඬේවිඩ් ඇන්තනි ජවිපෙ දේශපාලන සිරුරකට උපමා කළොත් ඉන්දියානු ව්‍යාප්තවාදය එහි ප‍්‍රධාන ලේ නහරයකි. මෙම පංතියෙන් ප‍්‍රකාශ වූයේ, ඉන්දියාව ලංකාවට සිය ආර්ථික දේශපාලන හා සංස්කෘතික බලය පතුරුවන පිළිවෙළයි. ලංකාවේ සම්පත් හා උරුමය පාගා පොඩි කරගෙන ටෙන්ඩර් ක‍්‍රමයට හෝ වෙනත් ක‍්‍රමවලට ඉන්දියාවේ බලය හා අයිතිය පැතිරෙන හැටි කී එහි නායකයෝ පංති පවත්වමින් ඉන්දියානු ව්‍යාප්තවාදයෙන් රට බේරාගැනීමට ප‍්‍රතිඥා

ගාලට කොටු කළ ජවිපෙ Read More »

අනුර යන්නෙ කොයි පාරේ?

ඬේවිඞ් ඇන්තනී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයට සැපයූ කේලාම් බලයෙන් රුසියාවේ ඉගෙනුම ලබමින් සිටි විජේවීරගේ ශිෂ්‍යත්වය අහිමි විය. රටත් ගමත් දෙකම නැතිවූ විජේවීර චීන කොමියුනිස්ට් පක්ෂ කාර්යාලය නවාතැන කරගත්තේය. චීන කණ්ඩායමේ නායකත්වය දරමින් සිටි ෂන්මුගදාසන් අසරණ වූ විජේවීරගෙන් හොඳ සීරුවට ප‍්‍රයෝජන ගත්තේය. විජේවීර, ෂන්ගෙන් ගැළවුනේ යාපනේ පැවැති සම්මේලනයෙන් පසුවය. ෂන්, තමන් හිතාගෙන සිටි

අනුර යන්නෙ කොයි පාරේ? Read More »

Scroll to Top