June 2026

මිහිඳු හිමියන් හඳුන්වා දුන් විශ්වවිද්‍යාල සම්ප්‍රදාය

Last Updated on 3 months ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක අශෝක රාජයාගේ පුත් මහින්ද සහ දුව සංඝමිත්තා බුදුසසුනේ පැවිදිවීම බිළිබඳ විස්තර මහාවංශයේ අඩංගුය. ඊට අනුව උන්වහන්සේගේ මව ‘දේවී’ විදිසාහි සිටුවරයකුගේ දුවකි. විදිසා යනු මගධ රාජධානියේ බටහිර ප්‍රදේශයට අයත් අවන්ති රටේ නුවරකි. මෙහි අගනුවර උදේනි යනු, ශක, ග්‍රීක හා යුදෙව් ජන වර්ග විසූ ප්‍රදේශයකි. මහින්ද

මිහිඳු හිමියන් හඳුන්වා දුන් විශ්වවිද්‍යාල සම්ප්‍රදාය Read More »

භූතයින් පන්නා පෙරේතයින් ගෙන්වා රටවල් අල්ලන හාස්කම්කාරයෝ

Last Updated on 4 months ago by admin ඩේවිඩ් ඇන්තනි විසිනි ජවිපෙ උපන්දා සිටම කියුබාව කෙරෙහි දැක්වූයේ අසීමිත ඇල්මකි. ඒ නිසාම ජවිපෙ සාමාජිකයින් ‘චේ ගුවේරාකාරයින්’ කියා හැඳින්වීමේ වරදක් නැත. ‘චේ ගුවේරා’ කියුබානුවෙකු නොවේ. ජවිපෙ ඉදිරිපත් කළේද, විදේශීය දේශපාලන දර්ශනයකි. වර්තමාන කියුබාවේ චේ ගුවේරාට ඇල්ම ඇත්තන් සිටී නම් ඒ මිලිටරි පාලකයන් අතර ඇති සුළු පිරිසක් පමණි.

භූතයින් පන්නා පෙරේතයින් ගෙන්වා රටවල් අල්ලන හාස්කම්කාරයෝ Read More »

හුණුවටයේ කතාවක් වූ පාස්කු ප්‍රහාරය

Last Updated on 4 months ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටෙන්නට පෙර බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ට ප්‍රශස්ති නොලියූ සාහිත්‍යකරුවෙක් කොමියුනිස්ට් ලෝකයේ නොවීය. ලංකාවේ උගතුන් හා කලාකරුවන් විශාල පිරිසක් බ්‍රෙෂ්ට් ඇගැයීමෙන් වාසනා සම්පත් ලැබූහ. ඒ සමහරු බ්‍රෙෂ්ට් පිළිබඳ සාහිත්‍ය ලිපි හා කලාප ප්‍රකාශයට පත් කළහ. සිංහලට පරිවර්තිත බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය සංග්‍රහයක් උ.පෙළ නිර්දිෂ්ට ග්‍රන්ථයක් වූයේය.

හුණුවටයේ කතාවක් වූ පාස්කු ප්‍රහාරය Read More »

මැලේ සලේ හෙළේ දිලේ

Last Updated on 4 months ago by admin අපි ලෙනින් කියවමු – 9 කොලට් සේනානායකනාරද කරුණාතිලක පරම්පරාවෙන් යුදෙව්වන් වුවද කාල් මාක්ස්ගේ දෙමව්පියෝ ක්‍රිස්තියානි වී සිටියහ. මේ නිසා මනුෂ්‍ය වර්ගයාගේ උත්පත්ති කතාව හා සමාජ විකාශනය ගැන මාක්ස් කළ අධ්‍යයනයට පදනම වැටෙන්නේ ක්‍රිස්තියානි චින්තනයෙනි. පංති රහිත ලෝකයක් ගොඩනැඟීමෙන් මනුෂ්‍ය වර්ගයාට ස්වර්ග රාජ්‍යය බිහිකර ගත හැකි යයි මාක්ස්ට

මැලේ සලේ හෙළේ දිලේ Read More »

කැරපොතු වසංගතය ඉන්දියාව ගිලගනිද්දී ලංකාවට මජර වසංගතයක්

Last Updated on 4 months ago by admin ඩේවිඩ් ඇන්තනි විසිනි උසස් අධ්‍යාපනය ලබන්නට එන ඉන්දියානුවන්ගේ දේශප්‍රේමිත්වය නසා ඔවුන් දේශද්‍රෝහී උගතුන් කිරීම එංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය, ඕලන්දය, නෝර්වේ ආදි බටහිර රාජ්‍යන්හි ඇතැම් විශ්වවිද්‍යාලයන්හි සිදුවන්න බව පැහැදිලි කරමින් පළ වූ පොත්පත් තිබේ. ඔවුන් මේ සිරිත පිටරට සිසුන්ට ශිෂ්‍යත්ව දෙන සමාජවාදී රටවල විශ්වවිද්‍යාලවලටද බෝකර ඇත. රෝහණ විජේවීර චරිතය

කැරපොතු වසංගතය ඉන්දියාව ගිලගනිද්දී ලංකාවට මජර වසංගතයක් Read More »

සිංහලයන් මර්දනයට අටවන මීකතුරුවලින් බේරෙමු

Last Updated on 4 months ago by admin ඩේවිඩ් ඇන්තනි විසිනි නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුව හින්දුන්ට වැඩි හිතවත්කමක් දක්වන බව ඉන්දියාවේ ඉස්ලාමිකයෝ කියති. බීජේපීය බටහිර බෙංගාලයේ බලය ලබාගැනීමෙන් පසුව මේ ගැන හින්දුන් සහ ඉස්ලාමිකයන් අතර සංවාදයක් සිදු විය. ‘බක්රීඩ්’ සමයේ ඉස්ලාමිකයන්ට සිත් සේ හරකුන් මරන්නට ඉඩ නොදීම පිළිබඳව ඉන්දියාවේ ඉස්ලාමිකයන් අතරේ ඇත්තේ කණස්සල්ලකි. බොහෝ දෙනාගේ ප්‍රශ්නය

සිංහලයන් මර්දනයට අටවන මීකතුරුවලින් බේරෙමු Read More »

හින්දුන්ව ගව ඝාතනයෙන් මුදාගත්ත බෞද්ධයො දැන් නොකන්නෙ මිනී මස් විතරයි

Last Updated on 4 months ago by admin ඩේවිඩ් ඇන්තනි විසිනි ඉන්දියාව වට කරගෙන සිටින ඉරානය, ඇෆ්ගනිස්ථාන, පකිස්ථානය, බංගාලිදේශය, මාලදිවයින, යන රටවල් ගොඩ දෙසට ශ්‍රී ලංකාව වේගයෙන් ඇදී යන බව ඇතැම් ඉන්දියානුවන්ගේ අදහසයි. ඉස්ලාම් ‘බක්රිඩ්’ බිලි පූජා උත්සවය ලංකාවේ බෞද්ධයන්ගේ වෙසක් උත්සවය අභිභවා සිටීම, ඔවුන් දකින්නේ ඒ භයානක ඉරණමේ කොටසක් ලෙසටය. වෙසක් දියාරු කිරීම රට

හින්දුන්ව ගව ඝාතනයෙන් මුදාගත්ත බෞද්ධයො දැන් නොකන්නෙ මිනී මස් විතරයි Read More »

Scroll to Top