කුමාර ලියනගේ

පොත් සම්මාන හුටපටේ ගැන මායියා සමග සංවාදයක්

කවුඩංගොල්ලේ මහවිදානෙ Pic. credit: thebookseller.com © shutterstock කාලයකට පෙර ඉස්කෝලෙ මහත්තයා ‘කියවීම මිනිසා සම්පූර්ණ මිනිසකු කරයි’ යනුවෙන් කළුලෑල්ලේ ලියා, ‘තොපිත් ලියාගනියව්’ කීවේය. එදා පටන් මම කියවන්නෙකු වූයෙමි. සම්පූර්ණ මිනිහෙකු වීම වැළකුණේ පසුගිය මැතිවරණ සමයේ දේශපාලන සංවාදයක පැටලුන අවස්ථාවක ප්‍රතිවාදියෙකු මගේ දත් දෙකක් ගැළවීමෙනි. විප්ලවවාදීහු පසු නොබසිති. මම බොරු දත් වහල්ලක් දාගෙන අංග සම්පූර්ණ මිනිහෙකු බවට

පොත් සම්මාන හුටපටේ ගැන මායියා සමග සංවාදයක් Read More »

ඩිජිටල් කවි

පිළිම උළෙල කුමාර ලියනගේ සැරද මහ මැතිසඳගෙදර පිළිකන්නේවැජඹෙනකම්බි අච්චුව මැදහිට ගෙනමළවුන් ගෙන් නැගිටින පියදාස – පිළිම බාස් මමමේසන් හැන්දෙන් බෙදනකුලියට වැඩ කරන ආරා කඳබඩගොන් වැඩුණා සේනම ගියරූපෙට රූපය අඹමිවට කරගෙන තනියෙන්කනට සිමෙන්තියෙන් ගසමිඔබා ටින් බෙලෙක්කවැසිකිලි පෝච්චි, බඩ කරමි දේශබන්දු ජනකීර්ති බස්නායක දඩමස්ගස්පස්බිස්නස්කුඩු, කසිප්පුයට අල්ලස්ෂෙඞ්, හෝටල්මසාජ් ක්ලිනික් මිනීමැරුම්මැර කොන්ත්රාත් සත්ගුණවත් ..! අනුස්මරණ උළෙල සැපත්ගුණ සමරන අලුත්

ඩිජිටල් කවි Read More »

සාධාරණ භවතාගේ කවි පොදියේ හිලක් ?

පිරිසිදු විශ්වවිද්‍යාල පද්ධතියක්, සාධාරණ සමාජයක් සහ වංචා දූෂණවලින් තොර රටක් බිහිකිරීමට දිවිහිමියෙන් සටන් කරන සරත් විජේසූරිය අලූතින් නිකුත් කළ කවි පොදියේ හිලක් තිබේදැයි අපට ලොකු සැකයක් ඇතිවී තිබෙන බව දන්වන්නට  ඕනෑය. විජේසූරිය උන්නැහේ කවි පොතට කවි මංජුසාවක් කියන නිසා අපට ඒක පොදියක් කියා හැඳින්වීමටද පුළුවන්ය. කවි පොදියේ හිලක් තිබෙන්නට හැකි යැයි අපට සැකයක් ඇති බව

සාධාරණ භවතාගේ කවි පොදියේ හිලක් ? Read More »

Scroll to Top