Last Updated on 2 years ago by admin
කඩදහි මෝල ඇඹිලිපිටියෙ වළ ගිය
ගොඩ අදිනවලු අයිතිය නොරටුන්ට පාටයි
වේයන්ගොඩ තුල්හිරියේ රෙදිපිළී
කැලණි ටයර් පුත්තලමේ සිමෙන්තී
අහිමිව ගිය සම්පත් තව කොච්චරද!
ඇරපු ආර්ථිකේ කොරපු වින්නැහිය
හැම දෙයකම අයිතිය විකුණල අයිබං,
සුදියේ ණයට කා කවද ගොඩ යන්ඩද
