ඇන්තනීගේ ලෝකය

බටහිර බෙංගාල මැතිවරණයෙන් ලංකාවට පාඩමක්

ඩේවිඩ් ඇන්තනි විසිනි භාරතීය ජනතා පක්ෂය (බීජේපී) ඉදිරිපත් කරන සංවර්ධන මාර්ගය (වික්සිත් භාරත්) මිස ඉන්දියාවට වෙනත් මගක් නැති බව එහි වැසියෝ පිළිගනිමින් සිටිති. බටහිර බෙංගාල මැතිවරණය නැගෙනහිර කෙළවර සිට බටහිර කෙළවර දක්වා වන සමස්ත ඉන්දියාව විසින් මෝදි පාලනය පිළිගනු ලබන බවට සාක්කියයි. එය අනාගතයේ දකුණු කෙළවර දක්වා පැතිර ලංකාවත් ඊට එකතු වෙතැයි විශ්වාසයක් ඇතැමුන් තුළ

බටහිර බෙංගාල මැතිවරණයෙන් ලංකාවට පාඩමක් Read More »

වයින් වුනාද? වයින් කළාද?

ඩේව්ඩ් ඇන්තනි විසිනි මුහුණු පොත, ඉන්ස්ටග්‍රෑම්, රූපවාහිනී නාළිකා, ගුවන් විදුලිය සහ පත්තර ආධාරයෙන් මහජනයාට තොරතුරු සපයන පුද්ගලයින් සෑහෙන පිරිසක් මේ දිනවල මහත් අභිරුචියකින් ජෝසප් විජය (තලපති) ට හුරේ දමති. සමහරු තමිල්නාඩුවේ ටීවීකේ පාක්ෂිකයන්ට වඩා අන්ත තලපතිවාදීන් වී සිටිති. ‘ලංකාව ලෝක සිතියමින් ඉවත් කරනවා’, ‘කච්චතිවු ආයෙත් ඉන්දියාවට ගන්නවා’ වැනි තලපති කී සාහසික වදන් සිහි කරමින් මොවුන්

වයින් වුනාද? වයින් කළාද? Read More »

ඕල්කොට්ගෙ කාලෙ පටන් සිංහල බෞද්ධයා අඳින ඇඳිල්ලක්!

ඩේවිඩ් ඇන්තනි Pic. credit: aruna.lk බටහිර රාජ්‍යයන්හි පැතිරෙන ජාතික ව්‍යාපාර සියල්ලකටම පොදු ලක්ෂණ කිහිපයක් ඇත. ඉස්ලාම් විරෝධය, ඒ අතර කැපී පෙනෙන්නකි. ඊට හේතුව ක්‍රිස්තියානි සංස්කෘතිය යටකර ගෙන ඉස්ලාම් සංස්කෘතිය වේගයෙන් පැතිරෙන බව බොහෝ බටහිර යුරෝපීන් තේරුම් ගැනීමයි. නොතේරීම හා ඇත්ත වටහා නොගැනීම සිංහලයන් බොහෝ දෙනෙකුගේ පොදු ස්වභාවයයි. මේ යුරෝපීන්ටත් තිබුණ අසනීපයකි. ලන්ඩනයේ නගරාධිපතිකම ඉස්ලාමිකයෙකුට හිමිවීම,

ඕල්කොට්ගෙ කාලෙ පටන් සිංහල බෞද්ධයා අඳින ඇඳිල්ලක්! Read More »

එතකොට දරුවන්ට මොන හෙණයක් ගැහුවත් කමක් නැද්ද?

ඩේවිඩ් ඇන්තනි Pic. credit: lankadeepa.lk එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් වූ ඇමරිකාව, රුසියාව, ඉන්දියාව, චීනය වැනි සුවිශාල රටවල් හා සමාන කිරීමේදී ලංකාව ප්‍රමාණයෙන් මහාසාගරයේ තල්මසුන් තෝරුන් මෝරුන් අතර සිටින හාල්මැස්සෙකුට සමානය. එහෙත් සංස්කෘතික උරුමය සැලකිල්ලට ගත් විට, ලංකාව දැවැන්තයෙකි. ලෝකයේ පැරණිම භාෂාවක් ආගමක් ඉතිහාසයක් රැකගන්නා රටවැසියන් පිරිසක් ලංකාවෙහි වාසය කරති. ඒ උරුමය රකින්නේ ලක්ෂ සංඛ්‍යාත මුතුන්

එතකොට දරුවන්ට මොන හෙණයක් ගැහුවත් කමක් නැද්ද? Read More »

ආසියාව බය කරන හෙජමනි අවතාර

ඩේවිඩ් ඇන්තනි වසර කිහිපයක් තුළ ඉන්දියාව සමීපයේ පිහිටි රටවල් තුනක (ශ්‍රී ලංකාව, බංගාලිදේශය හා නේපාලය) දේශපාලන වියවුල් ඇති විය. ලංකාවේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සිය ක්‍රියාව හැඳින්වූයේ ’ගෝල්ෆේස් අරගලය’ නමිනි. මෙය රටවැසියන් නොමග යැවීමට පාවිච්චි කළ වචනයක් බව වැටහෙන්නේ අරගලය යන්න ලංකාවේ වාමංශික ව්‍යාපාරය ජනගත කළ වචනයක් බව තේරුම්ගත් විටයි. මාක්ස් පෙන්වූ ලෙසට, ‘පීඩිත පන්තිය අරගලයක්

ආසියාව බය කරන හෙජමනි අවතාර Read More »

ඒකාධිපතියන්ට හා අන්තවාදීන්ට නොතේරෙන කලාව

ඩේවිඩ් ඇන්තනි Donald Trump in 2025, Donald Trump as the pope in the AI image. Credit : Chip Somodevilla/Getty; Donald J. Trump/Truth Social; People.com පාතාලයන් වශයෙන් නම් ලබන නමුදු ඩුබායිහි ජීවත්වූ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් ලාංකිකයන් කිහිපදෙනා අතුරෙන් කිසිවෙකු ජර්මනියේ ඇඩෝල්ෆ් අයික්මාන්ට සමාන කිරීමට නොපුළුවන. ආර්ජන්ටිනාවේ සැඟව සිටි අයික්මාන් ඊශ්‍රායලයට ගෙන ඒමට මොසාඩ් නිලධාරීන්ට හැකි විය. මාලිමාව

ඒකාධිපතියන්ට හා අන්තවාදීන්ට නොතේරෙන කලාව Read More »

අනුර දිහා කවුරු බලයිද?

ඩේවිඩ් ඇන්තනි Pic. credit: Lahiru Harshana ජවිපෙ දේශපාලන පක්ෂයක් වශයෙන් ගොඩනැගුණු කාලයේ ඒ ගැන උනන්දු වූ තරුණ තරුණියන්ට මාක්ස්වාදී දේශපාලනය පිළිබඳ දැනුම ලබාදීමේ පරමාර්ථයෙන් පන්ති පහක් පිළියෙල කර තිබුණි. ඒ හැම පන්තියක්ම පැවැත්වූයේ ඉතා රහසිගතවය. ජවිපෙ සාමාජිකයෝ 1971 වසරේ ආයුධ බලයෙන් රාජ්‍ය බලය බැහැර ගැනීමේ උත්සාහයක නියැළුණහ. ඔවුන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පෙලඹවීම ගැන සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරියට

අනුර දිහා කවුරු බලයිද? Read More »

මේ පූජකයින්ට සාතන් වැහිලද?

ඩේවිඩ් ඇන්තනි Pic. credit: pastorpreacherprayer.com මුල් බයිබලයේ, ‘යක්ෂයා’ නැත. මැවුම්කාරයාට විරුද්ධව එන්නේ එතුමා මැවූ සර්පයා (‘සර්පන්ට්’) ය. ඌ මොන වර්ගයේ ‘සර්පන්ට්’ කෙනෙකු දැයි පැහැදිලි නැති හෙයින්, ලංකාවේ ඇතැම් ‘තියොලොජි ආචාර්යවරු, ‘නාගයා‘ යයි කියති. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන නාගයා අපරාධ නොකරයි. යක්ෂයා බයිබලයට ඇතුළු වන්නේ ග්‍රීක ආගමික සාහිත්‍යයෙනි. පසුව යක්ෂයා හා ‘සාතන්’ පටලවනු ලැබ ඇත. කෝෂකරුවන්

මේ පූජකයින්ට සාතන් වැහිලද? Read More »

ඊශ්‍රායල් – ඉරාන ගැටුම සහ නූතන කුරුස යුද්ධය

ඩේවිඩ් ඇන්තනි 2008 වසරේ ඇෆ්ගනිස්ථානයේ බ්‍රිතාන්‍ය හමුදා කඳවුරක ඉරිදා මෙහෙය පවත්වන හමුදා පූජකවරයෙක්. Pic. credit: thetimes.com පාප්තුමාගේ නායකත්වයෙන් සටන් කළ ක්‍රිස්තියානි හමුදා සහ කාලිෆ්වරයාගේ නායකත්වය පිළිගත් ඉස්ලාම් හමුදා අතර යුරෝපයේ බලය උදෙසා දිගු කලක් තිස්සේ සිදු වූ සටන් මාලාව, ඉතිහාසයේ සඳහන් වන්නේ ‘කුරුස යුද්ධ’ ලෙසිනි. යුද්ධ නිම වූයේ ලක්ෂ සංඛ්‍යාත ඉස්ලාම් සොල්දාදුවන්ගේ ජීවිත අහිමි කරමින්

ඊශ්‍රායල් – ඉරාන ගැටුම සහ නූතන කුරුස යුද්ධය Read More »

ඉන්දියානු විරෝධයෙන් ඉන්දියානු රූකඩයට

ඩේවිඩ් ඇන්තනි Pic. credit: srilankaguardian.org මෙවර සිංහල අලුත් අවුරුද්ද, සිංහල සංස්කෘතිය මහත් ව්‍යසනයකට මුහුණ දෙමින් පවතින බවට සාක්කියකි. ඉතිහාසය පුරා සිංහල උරුමය ප්‍රකාශ වී ඇත්තේ සිංහල පාලකයන්ගෙනි. දොන් ජුආන් ධර්මපාල, ජයවර්ධනපුර රාජධානියේ රජවීම සිංහල උරුමය වැනසුන අවස්ථාවකි. දැන් රටේ ඊට සමාන දෙයක් සිදු වෙමින් පවතී. ජනාධිපති අනුර කුමාර දිසානායක මාක්ස්වාදියෙකි. ලංකාවේ මාක්ස්වාදීන්ට පංති මිස ආගම්

ඉන්දියානු විරෝධයෙන් ඉන්දියානු රූකඩයට Read More »

Scroll to Top