Maithreepala Sirisena

නෝන බිඳින්නෙත් පක්ෂෙට ගිනි නේද?

‘ගෙදර තිබුණ වීබිස්සට ගිනි තිබ්බසිරිසේනට කජ්ජක් නැසුම ශ්‍රීලනිපේ’මායම් වෙනව චන්ද්‍රික නෝන ඕසෙටකලකදි රහ කලකදි වහ වෙයි අයිබං තාත්තා හැදූ පක්ෂෙට ගිනි බිඳලාහදා නව පක්ෂ ඇනගෙන පස්ස බිමඅම්මගෙ සාරියේ එල්ලී ගොඩ ඇවිදින්නෝන බිඳින්නෙත් පක්ෂෙට ගිනි නේද?

නෝන බිඳින්නෙත් පක්ෂෙට ගිනි නේද? Read More »

අප්පගෙ පුතා ඇවිත් ඇටබෝල ගහන්ඩද

පක්ෂෙ බේරගන්න එනවලු දහම් පුතාගහපියව් තොරණ හැටහුටහමාරක්බණ්ඩරනායකල, කොබ්බෑකඩුවලාමෙත්පල් සේනනායක, ඉලංගරත්නලා අන්තිමේදි මොනව වුනත් මහින්දත්තලගොයි වගෙ බදන් රැකි පක්ෂය අයිබංආප්ප වාටියක් වගේ කුඩු කළඅප්පගෙ පුතා ඇවිත් ඇටබෝල ගහන්ඩද

අප්පගෙ පුතා ඇවිත් ඇටබෝල ගහන්ඩද Read More »

ඇස්සට දත නියෝනව කට්ටිය අයිබං

ඩලස් වෙල මැද සිරිසේන ගල උඩමුල්ලක විමල්, ගම්මන්පිල කෝ කොහෙදපඹ ගාලක බැසිල් වියත්මං අතරමංවතුර නටන කල් කකුළුවගෙ නැටිල්ල රට සහ ජනතාව දාලා තුට්ටුවටඅමුඩ ගැහුව ඩැහැගන්නට බලතලදීලා හැටනව ලක්ෂය බද්දටඇස්සට දත නියෝනව කට්ටිය අයිබං

ඇස්සට දත නියෝනව කට්ටිය අයිබං Read More »

ඇපත් නැතුව මොන ෆයිල්ද බං, අයිබං!

ශ‍්‍රිලනිපයේ ලිපි ගොනු වගයක් පිල්ලී,ගිහින් කියා වැ.බ. ⁣ලේකම් පොලීසියේව⁣ළෙන් නැගිටලා බණ්ඩාරනායකලා,ඇඬුවොත් මේව ඇහිලා‍, පුදුමයක් නෑ! වාරණ පිට සභාපති‍, ලේකමෙක් නෑමීයො එල්ලෙන්න හොයනව බෝට්ටූ⁣කොරේ පිටට පාක්ෂිකයො හල්හත්තේඇපත් නැතුව මොන ෆයිල්ද බං, අයිබං!

ඇපත් නැතුව මොන ෆයිල්ද බං, අයිබං! Read More »

Scroll to Top