Last Updated on 2 years by admin
වැඩට යද්දි එද්දී, වැඩ අතරතුරේ
වැසිකිළියේ, හෝටලයේ, ඇයි හීනෙන්!
හොරු පන්නා, හොරු අල්ලා, රට හදන
මන්තරෙමයි තිබුණෙ කටේ නිතරම
පින් ජනපති සුබ නැකතින් මැතිවරණේ
ලන්සුව තිබ්බා පන්දහකින් උස්සා
හොරු ඇල්ලිල්ලෙ තිරේ වැහිල වගෙ අයිබං
කාගෙත් කයි යටවෙනවලු පගාවට!
