කෑමට කුමට පොල් කිරි පොල් සම්බෝලේ

Last Updated on 13 hours by admin

පෑමට හැකි ව රට දැය වෙනුවෙන් ආලේ
ගේමට බහින්නෙත් අද මැද ජංජාලේ
කෑමට නොගෙන පොල් කිරි පොල් සම්බෝලේ
දෑමට නාස්තිය පහළට දැන් කාලේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link