ඒ ගැන හිතල මට නම් දෙකොනින්ම හිනා

Last Updated on 3 years ago by admin

කෝප් එකේ මහ පුටුවට රෝහිතව
පත් කළ එකට රොස් වී සාමාජිකයෝ
ඉල්ලා අස්වෙනවා පෝළිමෙ, කදිමයි
ඒත් බොලේ කොස්සක් නැතුවාම නෙමෙයි

තෙපරබබා ගොට්ටන් වගෙ ඉන්නැතුව
හත් වැනිදා පුතයව පත් කරපු ගමන්
නම්බු පිටින් අස්නොවුනේ ඇයි අයිබං
ඒ ගැන හිතල මට නම් දෙකොනින්ම හිනා

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top