Last Updated on 2 years by admin
‘සහතික නැති හොර දොස්තරල අල්ලන්ඩ
පොලිස් මෙහෙයුමක් කලඑළිබහිනවලු’
හෙම්බිරිස්සාවටත් ප්‍රතිජීවක පොවන
සුළු මොහොතක කතාබහට ගිනි කඩන
ඖෂධ කොම්පැණිවල කැඹුරුම ගන්න
උන්ගෙ අණට ලියන බේත් තුණ්ඩුව
ලොකු ලොකු සහතික වටේට එල්ලෙන
දොස්තරලව බැයිද අයිබං අල්ලන්ඩ

