Last Updated on 11 months by admin

වෙච්ච වෙනසක් නැතුව ගෙවෙන හැටියකි ඉබේ
උච්ච ස්වර රැඳේ නොවෙනස්ව තවමත් ගැබේ
කොච්චරක් බහුතරය ලදත් කතිරෙන් ඔබේ
පච්ච සයිමලාගෙන් බේරෙන්න බැරි සබේ
Last Updated on 11 months by admin

වෙච්ච වෙනසක් නැතුව ගෙවෙන හැටියකි ඉබේ
උච්ච ස්වර රැඳේ නොවෙනස්ව තවමත් ගැබේ
කොච්චරක් බහුතරය ලදත් කතිරෙන් ඔබේ
පච්ච සයිමලාගෙන් බේරෙන්න බැරි සබේ