Last Updated on 2 years by admin
ජාතික සම්පත් නොරටට විකිණීම
හොඳයි කියනවාලු බෝන් එගෙන් එරන්
මැදපෙරදිග රටවල් තෙල් විකුණාලා
තමයිලු ඔය යසඉසුරින් වැජඹෙන්නේ
අයිතිය අත තියන් තෙල් රට පැටවිල්ල
වගේද අයිබං සම්පත් විකිණිල්ල
ගොන් කතාවලින් බැහැ රට රවටන්න
පාස්ටර්කමට නම් සුදුසුයි ඔන්න!
!
Agayami, අගයමි